Me Geeya Gayuwe Song Lyrics - මේ ගීය ගැයුවෙ ගීතයේ පද පෙළ

Me Geeya Gayuwe Song Lyrics - මේ ගීය ගැයුවෙ ගීතයේ පද පෙළ
Song Title : Me Geeya Gayuwe (මේ ගීය ගැයුවෙ)
ගායනය : චන්දන ලියනාරච්චි
සංගීතය : රොෂාන් ප්‍රනාන්දු
පද රචනය : නයනසේන වන්නියනයක


මේ ගීය ගැයුවෙ මා උනත්
ඒ ගීයෙ පද නුඹේ
මා හීන ලොවක රඳවලා
කොතනකද ඔබ ගියේ

දේඳුන්න සේම පායලා
ලස්සන අහස් තලේ
ඒ රුව මකා දමා
වැහිකළු එලා තියේ

මා දන්න කියනා හැමතැනක්
ඒ සිනා හඬ ඇසේ
මේ කඳුළු අරන් යනවාද
පාවෙන වලාකුලේ

මේ ගීය ගැයුවෙ මා උනත්
ඒ ගීයෙ පද නුඹේ
මා හීන ලොවක රඳවලා
කොතනකද ඔබ ගියේ

මේ ගීය ගැයුවෙ මා උනත්
ඒ ගීයෙ පද නුඹේ
මා හීන ලොවක රඳවලා
කොතනකද ඔබ ගියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment