Madhu Sihine Mal Mal Mala Song Lyrics - මධු සිහිනේ මල් මල් මාලා ගීතයේ පද පෙළ

Madhu Sihine Mal Mal Mala Song Lyrics - මධු සිහිනේ මල් මල් මාලා ගීතයේ පද පෙළ
Song Title : Madhu Sihine Mal Mal Mala (මධු සිහිනේ මල් මල් මාලා)
ගායනය : රොමේෂ් සහ ලක්ෂාන්
සංගීතය : රොමේෂ් සුගතපාල


මගෙ සිහිනේ මල් මල් මාලා පළඳින්නේ රන් රැස් දහරා
හද කුටියේ දොරගුළු හැරගෙන එනු පාවී
නිදි දෑසේ සෙනෙහේ රඟදෙන මිහිරාවී
නෙත් මානේ නෑ නෑ මනමාලී

නොපුරන මාගෙ හීනේ සිතුවිලි ගාවා
මා ගිහින් එනකන් සිත ළඟ හිටියා
අමිල වූ ආදර මා දුටුවා
මා හා පෑ ඉඟි හද රුඳුණා

මගෙ සිහිනේ මල් මල් මාලා...//

මුතු අහුරක් සේ හද පිරිමැද ආවා
තත්පරයක් සේ මගේ මතකයෙ මැකිලා
පිය මැන යන මග පියවර දුටුවා
මා හා පෑ ඉඟි සිත රිදුණා

මගෙ සිහිනේ මල් මල් මාලා...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment