Ma Muwa Agin Song Lyrics - මා මුව අගින් ගීතයේ පද පෙළ

Ma Muwa Agin Song Lyrics - මා මුව අගින් ගීතයේ පද පෙළ
Song Title : Ma Muwa Agin (මා මුව අගින්)
Singing : Namal Udugama


මා මුව අගින් හිනහුනා
ඈගේ හැඟුම් පිබිදුනා
ආදර ලොවක්
ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ ඔබට
මගේ හද නොලැබෙන්නේ

රුව දැකලා සිත පිරිලා
හද බැඳිලා තැවෙනු එපා
රුව දැකලා සිත පිරිලා
හද බැඳිලා තැවෙනු එපා

මා මුව අගින් හිනහුනා
ඈගේ හැඟුම් පිබිදුනා
ආදර ලොවක්
ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ ඔබට
මගේ හද නොලැබෙන්නේ

මා තනිවී නෑ ලෝකේ
මටද කුමාරියක් ඇතේ
මා තනිවී නෑ ලෝකේ
මටද කුමාරියක් ඇතේ

මා මුව අගින් හිනහුනා
ඈගේ හැඟුම් පිබිදුනා
ආදර ලොවක්
ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ ඔබට
මගේ හද නොලැබෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment