Katuka Badaka Song Lyrics - කටුක බාදක ගීතයේ පද පෙළ

Katuka Badaka Song Lyrics - කටුක බාදක ගීතයේ පද පෙළ
Song Title : Katuka Badaka (කටුක බාදක)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)


කටුක බාදක රැසක් පසුකොට
ජීවිතේ කඩයිම් සොයා
පැමිනි ගමනේ නොසිතු විලසක
හමුවුනා ඔබ පැතු ලෙසා...

වරම් ලැබුනේ කෙලෙස මා හට
ලබන්නට ඔබ මා පැතු විලසටා
කෙසේ නම් මා සිතා ගන්නද
පැතූ ඔබ මට හමුවෙලා

අතීතේ දුක් බරව පැවතුන 
කාලයක් නිම වී ගියා
ඔබයි ප්‍රානය සමව සිටිනා 
සුපෙම්බර මා පෙම්වතා

මතුදිනෙක ඔබ හා ගෙවන්නට
ජීවිතේ මා වෙන් කලා
නිමක් නැති ඒ සතුටු ගගුලේ
සතුටු වෙන්නෙමි ඔබ නිසා මා
සියලු දුක් ගිනි ඉවතලා...

දුලා..✍️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment