Iranam Gamane Song Lyrics - ඉරණම් ගමනේ ගීතයේ පද පෙළ

Iranam Gamane Song Lyrics - ඉරණම් ගමනේ ගීතයේ පද පෙළ
Song Title : Iranam Gamane (ඉරණම් ගමනේ)
Artist : Dinesh tharanga
Music : Arosh jayakody
Lyrics : Udesh aryan



ඉරණම් ගමනේ පෙරැමන් පිරැවෙි
රිදුමන් සගවා නිබදේ
සැනසුම දිවියේ හැම දේ තිබුනේ
ඔය උණුහුම ලග ලබැදේ

එපා මොහොතක්
යන්න කොහෙවත්
මගෙන් වෙන් වි
හිනෙකින් වත්

මෙහෙම හැගුමක් සසරේ කොහෙවත්
දැනිලනමි නැ හිනෙකින්ව වත්

කොතෙක් බාදා ආවත් සොයා
නුබෙන් මොහොතක් ඇතට නොයා
ඇසිල්ලක් වත් වෙනතක් බලා
නොයා ඉන්නමි ලගටම වෙලා

දිනු හැම දේ පැරදුනත් මා
දිනා දෙන්නමි ඔබෙි පැතුමන්
මෙතැන් සිට මෙි සසර කොතරමි
දුර උනත් මා එකක යන්නමි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment