Enna Igilenna Song Lyrics - එන්න ඉගිලෙන්න ගීතයේ පද පෙළ

Enna Igilenna Song Lyrics - එන්න ඉගිලෙන්න ගීතයේ පද පෙළ
Song Title : Enna Igilenna (එන්න ඉගිලෙන්න)
Artist : Hashen Dulanjana
Lyrics : Hashen Dulanjana 
Melody : Hashen Dulanjana 
Music : Hashen Waduge 
Mix & Master : Hashen Waduge @Sound forest Studio
Flute : Ajith Kodikara
Backing Vocals : Thisal Rashmika,Indumini Nuwanpali,Navodya Waduge,Dulanja Shehani,Leoma Rodrigopulle
Video Graphy : Akila Praveen At Sound Wave Studio
Edit/VFX : Yasanth Dolamulla @flyLK
Title illustration : Kaveesha Sandeepa @schizzi


එකිනෙක තවරා පිටු ගානේ
ගැයෙනා තනුවයි ඒ ආදරේ
ආසයි ඉගිලෙන්න අහසේ
එනවද මා එක්ක ආයේ

එන්න ඉගිලෙන්න – අහසේ
එනවද මා එක්ක ආයේ

ටික ටික රැඳිලා – සවියක් සදලා
මතකයි කීවා – අද වාගේ
රුදු රළ බිඳෙනා – පලිහක් සදලා
උන්නා මා – හා බැඳීලා…

හිමිහිට වැයෙනා – ඒ රස දැනෙනා
පැසසුම් මවනා – ඔබ වාගේ
ස්නේහය උතුරා – ඔබ වෙත ගැයෙනා
කවියයි මේ – පද බැඳෙනා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment