Dase Mal Vile Song Lyrics - දෑසේ මල් විලේ ගීතයේ පද පෙළ

Dase Mal Vile Song Lyrics - දෑසේ මල් විලේ ගීතයේ පද පෙළ

Dase Mal Vile Song Lyrics - දෑසේ මල් විලේ ගීතයේ පද පෙළ
Song Title : Dase Mal Vile (දෑසේ මල් විලේ)
ගායනය : රෝහණ සිරිවර්ධන, මාලනී බුලත්සිංහල
සංගීතය : සරත් ද අල්විස්
පද රචනය : කුලරත්න ආරියවංශ


දෑසේ මල් විලේ ආශා රොන් සැළේ
වෑහී ආදරේ චේතනා නෙත් දැලේ
ආශා විල් තෙරේ පායා රන් සඳේ
ඡායා පායලා මේ සැඳෑ යාමයේ
දෑසේ මල් විලේ ආශා රොන් සැළේ

සන්සුන් නදී තෙරේ මේ මල් විමානයේ//
ආරාධනා රැව්දෙනා යාමයේ
ආදරෙන් ළංවෙමු...

දෑසේ මල් විලේ ආශා රොන් සැළේ
වෑහී ආදරේ චේතනා නෙත් දැලේ
ආශා විල් තෙරේ පායා රන් සඳේ
ඡායා පායලා මේ සැඳෑ යාමයේ
දෑසේ මල් විලේ ආශා රොන් සැළේ...

නිල්වන් වලා තළේ ඈතින් එහා ලොවේ//
ගී ගායනා විසිරෙනා මේ රැයේ
ආදරෙන් හිනැහෙමු...

දෑසේ මල් විලේ ආශා රොන් සැළේ
වෑහී ආදරේ චේතනා නෙත් දැලේ
ආශා විල් තෙරේ පායා රන් සඳේ
ඡායා පායලා මේ සැඳෑ යාමයේ
දෑසේ මල් විලේ ආශා රොන් සැළේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment