Aseemanthika Bandeem Song Lyrics - අසීමාන්තික බැඳීම් ගීතයේ පද පෙළ

Aseemanthika Bandeem Song Lyrics - අසීමාන්තික බැඳීම් ගීතයේ පද පෙළ
Song Title : Aseemanthika Bandeem (අසීමාන්තික බැඳීම්)
Vocals : Nisal Gamage
Melody : Nisal Gamage @RADIO music 
Lyrics : Nisal Gamage
Music : Amith Guru @ IconRain
Additional Programming : Kavishka Dombawela (K2)
Guitar : Ranil Goonawardane
Mixed & mastered by Amith Guru @ iconrain


අසීමාන්තික බැඳීම්
සීමා සහිත වී
මා දවයි මා දවයි
බැඳෙමින් බිඳ වැටී
බැඳෙමින් බිඳ වැටී

අසීමාන්තික බැඳීම්
සීමා සහිත වී
මා දවයි මා දවයි
බැඳෙමින් බිඳ වැටී
බැඳෙමින් බිඳ වැටී

ඉක්මවා යා නොහැකි තැන් පිරුනූ
විසඳුම් ද නැතිවූ…
නික්ම යා යුතු වුවද දැං සැඟවූ
මතකය ම ඇවිලූ…
නොදැනුවත් හීන ප්‍රාර්ථනා ගොන්න
වාලුකාවෙන් වසා තියා යන්න
කාලයක් ආලයක් වුනා සේ සතු..

එක්ව ආ ගිය මගද දැං ඇහිරූ
දූවිල්ල මත වූ..
ආදරේ පා සටහනින් අසමූ
මතකයට නගමු..
වේදනාවන් පිටාර දී උන්න
වාර පාසා ම හේතු සැනසෙන්න
මාවතක් ප්‍රේමයක් වුනා දෝ මතු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment