Api Daduru Oyen Panna Song Lyrics - අපි දැදුරු ඔයෙන් පැන්නා ගීතයේ පද පෙළ

Api Daduru Oyen Panna Song Lyrics - අපි දැදුරු ඔයෙන් පැන්නා ගීතයේ පද පෙළ
Song Title : Api Daduru Oyen Panna (අපි දැදුරු ඔයෙන් පැන්නා)
ගායනය : සේනානායක වෙරලියද්ද, රජරට ෂාප් සංගීත කණ්ඩායම
පද රචනය : වසන්ත දුක්ගන්නාරාළ
සංගීතය : ප්‍රියන්ත චන්ද්‍රකුමාර


අපි දැදුරු ඔයෙන් පැන්නා
යන්නට කොළඹ හොඳද මන්දා
යන්තම් යාං ඔයට වැටිලා
මුලතිව් දිහාට හැරුණා...//

ආඬි ලිදේ වතුර සොයා..
නිලාමනී ළිඳට ගියා..
නැගෙනහිරේ කිරණ පුරා..
කාන්තිලා හිනැහුනා...

අපි දැදුරු ඔයෙන් පැන්නා
යන්නට කොළඹ හොඳද මන්දා
යන්තම් යාං ඔයට වැටිලා
මුලතිව් දිහාට හැරුණා...//

සේරු විලේ පිරිත අසා..
කැලෑ මලේ හිනැහුනා..
නාග පුරේ පාරු පොලේ..
කිරිමුතු වැල් කියැවුනා...

අපි දැදුරු ඔයෙන් පැන්නා
යන්නට කොළඹ හොඳද මන්දා
යන්තම් යාං ඔයට වැටිලා
මුලතිව් දිහාට හැරුණා...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment