Adaraniya Wassane Song Lyrics - ආදරණීය වස්සානේ ගීතයේ පද පෙළ

Adaraniya Wassane Song Lyrics - ආදරණීය වස්සානේ ගීතයේ පද පෙළ

Adaraniya Wassane Song Lyrics - ආදරණීය වස්සානේ ගීතයේ පද පෙළ
Song Title : Adaraniya Wassane (ආදරණීය වස්සානේ)
ගායනය : කසුන් කල්හාර, උරේෂා රවිහාරි
සංගීතය : නවරත්න ගමගේ
ගී පද : උපුල් ශාන්ත සන්නස්ගල


හීනයකි මට ආදරේ
හැඟෙනව මට ජීවිතේ
හිනයට ළඟ ජිවිතේ
හැඟෙනවා මගෙ ආදරේ

වැටෙනකොට කඳුළු ඇවිලිලා
සුවඳ මල් පෙති පරවෙලා
සුවඳ මල් පෙති පරවෙලා
වස්සාන සිහිනේ ඇවිලිලා

සුසුමේ තවරා සැඟවු සිහිනේ //
ආ....ආ....ආ....ආදරණීය වස්සානේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment