අවසන් රන්දෝලියේ රජතුන් කට්ටුව 🐘☸️❤️🙏

අවසන් රන්දෝලියේ රජතුන් කට්ටුව 🐘☸️❤️🙏 - Your Choice Way
අද ඉතින් අමුතුවෙන් කියන්න ඕන් නෑනේ.....2021 කන්ද උඩරට සෙංකඩගල පුර වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යයයේ අවසන් මහා රන්දෝලි පෙරහර රාජකාරිය සදහා 

වඩමවන හස්ථියා වශයෙන් - නැදුන්ගමුවේ රාජා

දෑල හස්ථීන් වශයෙන් - ශ්‍රී දළදා මාළිගාව ඇත්පන්තියේ ඉන්දි රාජා සහ රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා

- Voice For Elephants Sri Lanka  Media
අවසන් රන්දෝලියේ රජතුන් කට්ටුව 🐘☸️❤️🙏 - Your Choice Way

පෙරුම් පිරුවේ ඇත් රජුනි 
නුබෙ තේජස දකින්නට ..
අප නැතත් ඒ පින්බිමේ 
නුවර පුරා නුබෙ තේජස දිලෙනු ඇති ..
හැකිළුනු පාවඩේ මතින්
කරඩුව වඩමවන්න බැරි..
දුටුවාද පින්බර නැදුන් රාජා දළදා සමිදු පුදන හැටි..
උපුටා ගැනීම තක්ෂිලා ප්‍රියදර්ශනී

කන්ද උඩරට ඇසල පෙරහර මංගල්ලයේ 1711 වන මහා රන්දෝලි පෙරහරේ, ඉන්දිරාජා, කතරගම වාසනා ඇත් රජුන් දෑලේ පිරිවරා, සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩම වූ පින්වන්ත මඟුලැතු නැදුන්ගමුවේ විජය රාජා තේජවන්ත ලීලාවෙන් සෙංකඩගල පුර මහනුවර වීදිසරා අවසන් මහා රන්දෝලියේ සිරි අසිරිය ලොවටම පෙන් වූ වගයි

උපුටා ගැනීම Athgala - ඇත්ගාල- ස්තුතියි 🙏📸

අවසන් රන්දෝලියේ රජතුන් කට්ටුව 🐘☸️❤️🙏 - Your Choice Way

අවසන් රන්දෝලියේ රජතුන් කට්ටුව 🐘☸️❤️🙏 - Your Choice Way

අවසන් රන්දෝලියේ රජතුන් කට්ටුව 🐘☸️❤️🙏 - Your Choice Way

අවසන් රන්දෝලියේ රජතුන් කට්ටුව 🐘☸️❤️🙏 - Your Choice Way

අවසන් රන්දෝලියේ රජතුන් කට්ටුව 🐘☸️❤️🙏 - Your Choice Way

අවසන් රන්දෝලියේ රජතුන් කට්ටුව 🐘☸️❤️🙏 - Your Choice Way

අවසන් රන්දෝලියේ රජතුන් කට්ටුව 🐘☸️❤️🙏 - Your Choice Way

අවසන් රන්දෝලියේ රජතුන් කට්ටුව 🐘☸️❤️🙏 - Your Choice Way

අවසන් රන්දෝලියේ රජතුන් කට්ටුව 🐘☸️❤️🙏 - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment