Yaman Bando Wesak Balanna Song Lyrics - යමන් බණ්ඩො වෙසක් බලන්න ගීතයේ පද පෙළ

Yaman Bando Wesak Balanna Song Lyrics - යමන් බණ්ඩො වෙසක් බලන්න ගීතයේ පද පෙළ
Song Title : Yaman Bando Wesak Balanna (යමන් බණ්ඩො වෙසක් බලන්න)
ගායනය : වොලී බැස්ටියන්
සංගීතය : වොලී බැස්ටියන්
ගී පද : වොලී බැස්ටියන්


යමන් බණ්ඩො වෙසක් බලන්න
ගනින් බර බාගේ බඳින්න
පාර දිගේ එළි බල බල
මහ පාරේ හරි කලබල‍
යමන් බණ්ඩො වෙසක් බලන්න //

කොළඹ නගරෙ මගෙ බණ්ඩෝ
බජාර් එකේ මම සැන්ඩෝ
බින් කුන්ඩෝ කුරු කුන්ඩෝ
රජ්ජුරුවෝ මම බණ්ඩෝ
ඇයි බණ්ඩෝ යමන් පුතෝ
කොළඹ වෙසක් බලපන් ඩෝ
සුදු බණ්ඩෝ කළු බණ්ඩෝ
කොළඹ ගෑණු ලස්සනදෝ

යමන් බණ්ඩො වෙසක් බලන්න
ගනින් බර බාගේ බඳින්න
පාර දිගේ එළි බල බල
මහ පාරේ හරි කලබල‍
යමන් බණ්ඩො වෙසක් බලන්න

බණ්ඩ කොණ්ඩෙ බැඳලා ජයට
නැමි පනාව ගහලා උසට
ටුවිඩ් රෙද්ද ඇඳලා ජයට
අන්න බණ්ඩා යනවා කොළඹ
ඩබල් ඩෙකර් යනවා පාරේ
අයින් වෙයන් ඇයි යෝධියෙ
මාරු වුනොත් මගෙ මැණිකේ
මං මැරෙනවා කොළඹ නගරෙ

යමන් බණ්ඩො වෙසක් බලන්න
ගනින් බර බාගේ බඳින්න
පාර දිගේ එළි බල බල
මහ පාරේ හරි කලබල‍
යමන් බණ්ඩො වෙසක් බලන්න //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment