Sithakin Nowe Song Lyrics - සිතකින් නොවේ ගීතයේ පද පෙළ

Sithakin Nowe Song Lyrics - සිතකින් නොවේ ගීතයේ පද පෙළ
Song Title : Sithakin Nowe (සිතකින් නොවේ)
Singing : Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි මහත්මා)


සිතකින් නොවේ
ඔබගෙන් සමුගන්නේ
පිළිතුරු නැති හන්දා
කොතරම් පිදුවත්
අගයක් නොවේ නම්
ලතවී හිදින් ඇයිද මා

කිසිවක් නොඅසා රිදවුම් දෙවන්නේ
නොදනී වටහා ගනු කෙසේ
කිසිවක් නොඅසා රිදවුම් දෙවන්නේ
නොදනී වටහා ගනු කෙසේ
සිතුවම් මවාවී දෙකොපුල් තෙමා
ඉවසුම් නොදේ මේ ලෙසින්

සිතකින් නොවේ
ඔබගෙන් සමුගන්නේ
පිළිතුරු නැති හන්දා
කොතරම් පිදුවත්
අගයක් නොවේ නම්
ලතවී හිදින් ඇයිද මා

ඈතින් ඈතට වෙන්වී යන්නම්
නොදකින ලෙසින් වත මගේ
ඈතින් ඈතට වෙන්වී යන්නම්
නොදකින ලෙසින් වත මගේ
කඳුලන් වුණාදෝ මගේ ජීවිතේ
උරුමය මෙසේ වේවි නම්

සිතකින් නොවේ
ඔබගෙන් සමුගන්නේ
පිළිතුරු නැති හන්දා
කොතරම් පිදුවත්
අගයක් නොවේ නම්
ලතවී හිදින් ඇයිද මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment