Sinhayo Song Lyrics - සිංහයෝ ගීතයේ පද පෙළ

Sinhayo Song Lyrics - සිංහයෝ ගීතයේ පද පෙළ
Song Title : Sinhayo (සිංහයෝ)
ගායනය : ඉන්ද්‍රචාප ලියනගේ
සංගීතය : රුවන් වල්පොල


ජය ටැඹ කරා අභිමන් හොවා විරුවන් ලෙසින් ඇදෙනා
රූප තෙද විදා සුරැකුම් දරා සිංහයන් නමින් දිව්රා
රන් රුවන් බැඳී අසිපතක් ගෙන මුළු ලෝකයක් පරදා
සියවරක් නොව දසවරක් තව මේ දේශයම දිනවා

සිංහයෝ සිංහයෝ
සිංහයෝ සිංහයෝ
සිංහයෝ සිංහයෝ
සිංහයෝ සිංහයෝ

නිලඹර පුරා ඇඳි රූ රටා මැව් ජය ගී අද නුඹේ
වංකගිරියෙන් හමන සුළඟේ රැඳුනු ගී අද නුඹේ
අසනී වැසි හඬගා හඬද්දී පෑයූ රන් හිරු සේ
නුඹේ නමින් මේ යදින්නේ ජය පත දේශයේ

දේශයේ ජය කොඩි දරා මේ සක් සියක් දෙනා
ඔද වැඩුවද සන්තොසින් සෙනවියන් නුඹ රකින
සිංහයන් නම් පෙළහරින් නෙක හරඹයන් මවලා
සකි සඳේ පවසම් මෙසේ දිනවමි අපේ ලංකා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment