Ra Aakaaseta Song Lyrics - රෑ ආකාසෙට ගීතයේ පද පෙළ

Ra Aakaaseta Song Lyrics - රෑ ආකාසෙට ගීතයේ පද පෙළ
Song Title : Ra Aakaaseta (රෑ ආකාසෙට)
Singing : Ranidu Lankage (රනිදු ලංකාගේ මහත්මා)


රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගේ අහසට තනියම ආවේ
කඩා වැටෙන මගේ සීතල දෙනෙතට
ආදරේ පුරවන්න ද ආවේ

රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගේ අහසට තනියම ආවේ
කඩා වැටෙන මගේ සීතල දෙනෙතට
ආදරේ පුරවන්න ද ආවේ

රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගේ අහසට තනියම ආවේ
කඩා වැටෙන මගේ සීතල දෙනෙතට
ආදරේ පුරවන්න ද ආවේ

රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගේ අහසට තනියම ආවේ
කඩා වැටෙන මගේ සීතල දෙනෙතට
ආදරේ පුරවන්න ද ආවේ

පින්නට බය වෙන්න එපා
සීතලයි තමයි ඒත් ඒ කඳුළු නෙමේ
ඒ සීතලට උණසුම්ව ආදරේ කරමු

මම මියෙනතුරා මගෙ දිවිය පුරා
ඔබ යන්න එපා රෑ අහසට ආයේ
මිය යමු එකතැන ආදරයේ නාමෙන්
සසර පුරුද්දට පෙර වාගේ

මම මියෙනතුරා මගෙ දිවිය පුරා
ඔබ යන්න එපා රෑ අහසට ආයේ
මිය යමු එකතැන ආදරයේ නාමෙන්
සසර පුරුද්දට පෙර වාගේ

පින්න අයිති රෑටයි
රෑ අයිති සඳටයි
සඳ අයිති අපටයි … සඳ අයිති අපටයි

මම මියෙන තුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment