ජාතික සඳුන් උයන - අද විවෘත වෙයි 🌿🍃🍀☘️🌳 (Sadun Uyana)

ජාතික සඳුන් උයන - අද විවෘත වෙයි 🌿🍃🍀☘️🌳 (Sadun Uyana) - Your Choice Way

අද අපි කතා කරන්නේ ලංකාවේ ඉදිවුණු තවත් සුවිශේෂි උයනක් ගැන

බත්තරමුල්ලේ ජාතික සඳුන් උයන අද ජනතා අයිතියට පත් වුණා...

මෙය ලංකාවේ ඉදිවූ ප්‍රතම ජාතික සඳුන් උයන වීම විශේෂත්වයක්...

ජාතික සඳුන් උයන රුපියල් මිලියන 294 ක් වැයකරමින් ඉදිවූවක්...

ජාතික සඳුන් උයනේ ලංකාවේ අති දුර්ලභ වටිනා රත් හදුන් ශාඛ 300 කින් සහ සුදු හදුන් ශාඛ 900 කින් සමන්විත වෙනවා...

දැන් ඔබටත් මේ උයන බලන්න යන්න පුලුවන්...

රාත්‍රියට විදුලි ආලෝක කරාම තවත් ලස්සනයි...

මෙහි රෝපිත ශාඛ වඩාත් ආරක්ෂාවීම සඳහා පොළව මට්ටමේ සිට අඩි 02 ක් පමණ උස පස් පීඨිකාවක පැළ සිටුවා තිබීම මෙහි විශේෂත්වයක්....

එසේම, පසේ තෙතමනය රදවා තබා ගැනීම සහ පැළවලට අවශ්‍ය ජලය ලබාගැනීම සඳහා මුගුණුවැන්න පැළ වගාකර තිබෙනවා.. 

ජාතික සදුන් උයන, අක්කර 09 ක භූමි භාගයක ඉදිකර තිබෙනවා...

සදුන් ගස්වලට අමතරව විවිධ පැහැයන්ගෙන් යුත් විසිතුරු මල් පැල රැසක් ද මෙහි රෝපණය කර තිබෙනවා..

සදුන් ගස්වල නිජබිම ලෙස ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ හවායි දූපත් සඳහන් වෙනවා...

තොරතුරු අන්තර්ජාලය ඇසුරින් පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Travel for Education
ජාතික සඳුන් උයන - අද විවෘත වෙයි 🌿🍃🍀☘️🌳 (Sadun Uyana) - Your Choice Way

ජාතික සඳුන් උයන - අද විවෘත වෙයි 🌿🍃🍀☘️🌳 (Sadun Uyana) - Your Choice Way

ජාතික සඳුන් උයන - අද විවෘත වෙයි 🌿🍃🍀☘️🌳 (Sadun Uyana) - Your Choice Way

ජාතික සඳුන් උයන - අද විවෘත වෙයි 🌿🍃🍀☘️🌳 (Sadun Uyana) - Your Choice Way

ජාතික සඳුන් උයන - අද විවෘත වෙයි 🌿🍃🍀☘️🌳 (Sadun Uyana) - Your Choice Way

ජාතික සඳුන් උයන - අද විවෘත වෙයි 🌿🍃🍀☘️🌳 (Sadun Uyana) - Your Choice Way

ජාතික සඳුන් උයන - අද විවෘත වෙයි 🌿🍃🍀☘️🌳 (Sadun Uyana) - Your Choice Way

ජාතික සඳුන් උයන - අද විවෘත වෙයි 🌿🍃🍀☘️🌳 (Sadun Uyana) - Your Choice Way

ජාතික සඳුන් උයන - අද විවෘත වෙයි 🌿🍃🍀☘️🌳 (Sadun Uyana) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment