Podi Duwage Sina Walayi Song Lyrics - පොඩි දුවගේ සිනා වැලයි ගීතයේ පද පෙළ

Podi Duwage Sina Walayi Song Lyrics - පොඩි දුවගේ සිනා වැලයි ගීතයේ පද පෙළ
Song Title : Podi Duwage Sina Walayi (පොඩි දුවගේ සිනා වැලයි)
ගායනය : සෝමතිලක ජයමහ
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : සුනිල් ආරියරත්න


පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙලයි
ප්‍රිය බිරිදගෙ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි

කටු මැටි ගැ බිත්ති පුරා
පළිඟු මැණික් එළිය දිලේ
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පියවිලි බුමුතුරු ව‍‍ගේ...//

පොඩි දුවගේ...//

ලබන නමුත් දුක් පීඩා
කූඩු වුනොත් පුංචි පැලේ
අඹුදරුවන් අතර තුරේ
මට නිම්නැති සුවය දැනේ...//

පොඩි දුවගේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment