Pem Paniwidaye Song Lyrics - පෙම් පණිවිඩයේ ගීතයේ පද පෙළ

Pem Paniwidaye Song Lyrics - පෙම් පණිවිඩයේ ගීතයේ පද පෙළ
Song Title : Pem Paniwidaye (පෙම් පණිවිඩයේ)
Singing : Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි මහත්මා)


පෙම් පණිවිඩයේ කඳුළැල්ල ගෙනා
ඒ රාවේ ඇසී හද ඉකිබින්දා
ඈ සොයා යන්නදෝ
වේදනා … වේදනා

පෙම් පණිවිඩයේ කඳුළැල්ල ගෙනා
ඒ රාවේ ඇසී හද ඉකිබින්දා
ඈ සොයා යන්නදෝ
වේදනා … වේදනා

රෑ සඳ එළියේ පිපුණු සමන් මල්
පෙති විසිරී පරව ගියා
දෙතැනක තනියෙන් හිදිනා හැටි බලා
කම්පා වුණු සඳු ගිළුණා අඳුරු වුණා

පෙම් පණිවිඩයේ කඳුළැල්ල ගෙනා
ඒ රාවේ ඇසී හද ඉකිබින්දා
ඈ සොයා යන්නදෝ
වේදනා … වේදනා

දූතයක් වගේ එව්වේ ඇයි ඔබ
මා හමුවේ වත සඟවා
මා හඬවන්නට ඔය සිත දරුණුද
නොසිතූ ලෙසින් සමුගත් දා
වෙන් කෙරුණා

පෙම් පණිවිඩයේ කඳුළැල්ල ගෙනා
ඒ රාවේ ඇසී හද ඉකිබින්දා
ඈ සොයා යන්නදෝ
වේදනා … වේදනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment