Nawenna Sedenna Song Lyrics - නෑවෙන්න සේදෙන්න ගීතයේ පද පෙළ

Nawenna Sedenna Song Lyrics - නෑවෙන්න සේදෙන්න ගීතයේ පද පෙළ
Song Title : Nawenna Sedenna (නෑවෙන්න සේදෙන්න)
Singing : Surendra Perera (සුරේන්ද්‍ර පෙරේරා මහත්මා)


නෑවෙන්න සේදෙන්න පිනි වැස්සේ
තරු පොකුරු අමුණන්න රෑ තිස්සේ
ඇහිඳින්න පළඳින්න මල් දුනුකේ
මා එක්ක එනවාද මයෙ මැණිකේ

නිල් දෙනෙත කිසි දිනයක රතු නොකරමි
රළු පොළොව මත මල් පියලි අතුරමි
කළ වැරදි කිසි දිනයක යළි නොකරමි
මා දෑස වාගේම ඔබ රැකගමි

නෑවෙන්න සේදෙන්න පිනි වැස්සේ
තරු පොකුරු අමුණන්න රෑ තිස්සේ
ඇහිඳින්න පළඳින්න මල් දුනුකේ
මා එක්ක එනවාද මයෙ මැණිකේ

හෙළු කඳුළු මුතු මාලයක් සේ ගොතා
සරසවමි ඔබගේම ගෙළ පළඳවා
ජයගනිමි හැමදාම දුක පරදවා
වෙන් නොවමි කිසිදාක ඔබ හැර දමා

නෑවෙන්න සේදෙන්න පිනි වැස්සේ
තරු පොකුරු අමුණන්න රෑ තිස්සේ
ඇහිඳින්න පළඳින්න මල් දුනුකේ
මා එක්ක එනවාද මයෙ මැණිකේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment