පහන් ලක්ෂයක් ආලෝකවූ - ලක්ෂපාන දිය කොමළී ☘️🍃🎋🧗🏻‍♀️🧗🏾‍♂️ (Lakshapana Diya Ella - Lakshapana Fall)

පහන් ලක්ෂයක් ආලෝකවූ - ලක්ෂපාන දිය කොමළී ☘️🍃🎋🧗🏻‍♀️🧗🏾‍♂️ (Lakshapana Diya Ella - Lakshapana Fall) - Your Choice Way

අද අපි කතාකරන්න ‍යන්නේ තවත් සුන්දර දියඇල්ලක් ගැන..

ඒ තමා කවුරුත් දන්න ලක්ෂපාන ඇල්ල..

ලංකාවේ දියඇලි උස මට්ටම් අනුව හත්වන ස්ථානයේ සිටින්නේ මෙම දිය ඇල්ලයි...

උසින් එය මීටර් 126ක්.

ලක්ෂපාන දිය ඇල්ල පිහිටා ඇත්තේ අඹගමුව ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශයේයි. 

"අඹ" යනු ජලයට කියන නමක්..

ජලය අධිකව ඇති පෙදෙස යන අරුතින් "අඹගමුව" නාමය සෑදී ඇතැයි කියැවෙනවා..

මේ දියඇල්ල හා බැදි ජනකතා කිහිපයක් තියෙනවා 

ලක්ෂපාන දිය ඇල්ලේ සිට ඇලිදෝනා දියඇල්ල නමින් හැඳින්වූ ඇබර්ඩීන් දිය ඇල්ලට ගල් පර්වතය තුළින් උමඟක් තිබූ බවට ද ජනකතා පැතිරිලා තිබෙනවා..

මෙම උමඟ පිළිබඳව දැනසිටි පුද්ගලයා කොත්තැල්ල නමින් හැඳින්වූ අතර ඔහු විසූ නිවෙස කොත්තැල්ලෙන නමින් හදුන්වලා තියෙනවා...

පසුව ඒ ගමද එනමින්ම ප්‍රකට වෙලා...කොත්තැල්ලෙන ගම පිහිටියේ දියඇල්ලට මඳක් ඉහළින් වූ ප්‍රදේශයක.

මේ ඇල්ලට නම ආපු විදිය ගැනත් අපූරු කතා කියෙනවා...

ගල් ලක්ෂයක් අතරින් ගලා යන ඇල්ල යන අරුතින් ලක්ෂපාන වූනා කියලා ජනප්‍රවාදවල කියැවෙනවා. 

තවත් සමහරු කියනවා ලක්ෂපාන ජල විදුලි බලාගාරය පිහිටුවීම හේතුවෙන් පහන් ලක්ෂයක් දල්වන්නට අවැසි විදුලිය උත්පාදනය කිරීම නිසා පහන් ලක්ෂය යන අරුතින් ලක්ෂපාන ඇල්ල ලෙස නම් කරා කියලා...

කොහොම වුනත් විදුලිය උත්පාදනයට ලබාදෙන මේ දියඇලි ලබාදෙන දායකත්වය නම් මිලකරන්නම බැහැ..

අපි මේ අද ඉන්නේ දියඇල්ලේ ඉහලමාළේ.. 

හරි අපූරුවට පහලට බැහැගෙන යන දිය කොමළි බලන්නයි අපි ආවේ..

ස්වභාව සෞන්දර්යය අතින් මනරම් ප්‍රදේශයක පිහිටි මේ දියඇල්ල අපි නැරඹිය යුතුම දියඇල්ලක්...

හැබැයි පරිසරය විනාශ නොකර ආපහු එන්න...

අපිට මේ vedio එක ලබාදුන්නේ  Dinesh_Asiri_Pathum 📸🙏 ස්තුතියි ඔබට / පින්තූර C O L O M B O fashion එක fb පිටුවෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි... Travel for Education

0 comments:

Post a Comment