Himi Nounath Matama Song Lyrics - හිමි නොවුනත් මටම ගීතයේ පද පෙළ

Himi Nounath Matama Song Lyrics - හිමි නොවුනත් මටම ගීතයේ පද පෙළ
Song Title : Himi Nounath Matama (හිමි නොවුනත් මටම)
Director : Kasun Madushanka
Artist : Akiko Sri
Music : @Prageeth Perera 
Lyrics : Kaushalya Sandaruwan
Music Label : Desawana Music
Edit & Color : @Mr. Pravish 
Dop : Nilanga Pathirana
Production : Desawana Production


දුකක් දීල හිතකින් සමු අරන් යන්නට තරම්
වෙනස් වේවි ඔබ නම් සිතුවෙ නෑ රත්තරං
පනයි හිතුවාට මං සතුටින් ඉන්නට ලගින්
දුරස් කරලා පෙම නම් නැති කලා මට ජීවිතෙත්

හිමිනොවුනත් මටම පසු තැවේවි නුඹම
මොහොතක් එයි දිනෙක මා කල පෙම දැනෙන

හිමිනොවුනත් මටම පසු තැවේවි නුඹම
මොහොතක් එයි දිනෙක මා කල පෙම දැනෙන

සැනසෙන්න වචන දීලා තනි බින්ද ඇසුර නවතා
මේ භවේ තුල ජීවිතේ මම තනියෙන්ම ගෙවනවා

ප්‍රාර්ථනා කල සෑම දේ නෑ ඉටු වෙන්නෙ දන්නවා
ප්‍රාර්ථනා කල සෑම දේ නෑ ඉටු වෙන්නෙ දන්නවා

හිමි නොවුනත් මටම පසුතැවේවි නුඹම
මොහොතක් එයි දිනෙක මා කල පෙම දැනෙන

මියැදෙන්න මටම හිතෙනා කල කිරෙන කරුනු තිබුනා
ඒ උනත් හද ලෝකයක් දුක හිරකරන් හිදිනවා

හීනෙකින් වත් වෛරයක් නෑ
මගෙ නොවෙයි කියාලා
හීනෙකින් වත් වෛරයක් නෑ
මගෙ නොවෙයි කියාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment