Gagana Sarannata Kiya Song Lyrics - ගඟන සරන්නට කියා ගීතයේ පද පෙළ

Gagana Sarannata Kiya Song Lyrics - ගඟන සරන්නට කියා ගීතයේ පද පෙළ
Song Title : Gagana Sarannata Kiya (ගඟන සරන්නට කියා)
ගායනය : ඉන්දික රුවන් (රූනි) ROONY
පද රචනය : ජයන්ත චන්ද්‍රසිරි
සංගීතය : දර්ශන රුවන් දිසානායක
“සමනල සංධ්වනිය“ චිත්‍රපටයේ ගීතයක්


ගඟන සරන්නට කියා..
සිඳුනු අත්තටු හඬයි..
දිරාපත් කොළ තිබෙයි..
විඩාපත් මං වගෙයි..
විඩාපත් මං වගෙයි..

කඳු කිණි රුපු වගේ..
රැයට ඉඩ දී යලි
කල් කුසුම් ගෙනෙනා
සුවඳ සුළඟක් වී ඇවිත්
ඒ වුනත් සුහදේ..
විඩාපත් මං වගෙයි..///

සමනලුන් යන මගේ...
සිහින විසිරී ගියේ..
බිඳුනු සිත් ගෙනෙනා...
මිහිරි ගීයක් වී ඇවිත්
ඒ වුනත් සුහදේ...
විඩාපත් මං වගෙයි..///

ගඟන සරන්නට කියා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment