සසර පුරාවට පින් ලැබෙන - භද්‍රාවති විහාරය ☸️😇🙏 (Bhadravathi Viharaya)

සසර පුරාවට පින් ලැබෙන - භද්‍රාවති විහාරය ☸️😇🙏 (Bhadravathi Viharaya) - Your Choice Way

අද අපි කියන්න යන්නේ අපේ රටේ තියෙන හරිම උතුම් පුදබිමක් ගැන..

ගොඩක් දෙනෙක් මේ ගැන දන්නේ නම් නැතුව ඇති..

මහනුවර නගරයේ සිට කිලෝමීටර් 20ක පමණ දුරින් තමා මේ පිංබිම පිහිටලා තියෙන්නේ..

ඒ නමින්  භද්‍රාවති ජාතික භික්‍ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථානයි...

ඒ වගේම භද්‍රාවති විහාරය කියලත් කියනවා...

ඒ මොකද දන්නවද එහි  ගිලානෝපස්ථාන මධ්‍යස්ථානය, විහාරය, බෝධිය, ධාතු මන්දිරය යන අංගයන් සියල්ලන්ගෙන්ම සමන්විත වීමයී...

ගලහ නගරයට ඇවිල්ලා පුපුරැස්ස පාරේ

එනකොට තමා මේ පුදබිම හමුවෙන්නේ...

ගලහා කිව්වම ඔයාලා දන්නවනේ හරි සෞම්‍ය පරිසරයක්නේ තියෙන්නේ...

මේ මධ්‍යස්ථානයට යා බද කදු වැටියක් තියෙනවා.. ඒ කදුවැටියේ මේ වෙනකොට චෙත්‍යයක් ඉදිවෙමිනුයි පවතින්නේ...

දවසට තුන්පාරක් මෙහි පුජා වත්පිලිවෙත් පැවැත්වෙනවා...

ඒ කදුමුදුනට යන්න පඩි 847ක් නගින්න ඕනේ...

මිනිස් කර මතින් අමු ද්‍රව්‍ය ඇද කන්දක් උඩ ඉදිකරන චෙත්‍ය හරිම සුවිශේෂියි...

ඒ වගේම මධ්‍යස්ථානය ගැන කතා කළොත් දැනට ගිලන් භික්ෂූන් වහන්සේලා 22නමක් වැඩ සිටිනවා..

මෙම මධ්‍යස්ථානය නම් සසර පුරාවට පින් ලැබෙන ඉදිකිරීමක්...  

වැඩි විස්තර සඳහා පන්සලේම දුරකතන අංකයයි මේ 0812467118

අපිත් මේ තොරතුරු අන්තර්ජාලය ඇසුරින් ලබාගත්තේ ඇත්තටම අපි නොදන්න මේ වගේ උතුම් පිංන්බිම් කොයිතරම් ඇතිද..

ඔයාලත් ගලහා පැත්තේ ගියොත් මේ පිංබිමට යන්න අමතක කරන්න එපා.. හැකි අයුරින් ඔබත් මේ ඉදිවෙන චෙත්‍ය රජාණන් වහන්සේගේ ගොඩනැගීමට දායක වෙන්න.. 

ඒ වගේම ගිලන් භික්ෂූන් වෙනුවෙන් මේ කරන පුන්‍යකර්මයට ඔබත් දායක වෙන්න...

බුදු සරණයි... පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment