Yali Hamuwenne Kedinada Api Song Lyrics - යලි හමුවෙන්නෙ කෙදිනද අපි ගීතයේ පද පෙළ

Yali Hamuwenne Kedinada Api Song Lyrics - යලි හමුවෙන්නෙ කෙදිනද අපි ගීතයේ පද පෙළ
Song Title : Yali Hamuwenne Kedinada Api (යලි හමුවෙන්නෙ කෙදිනද අපි)
Artist : Piyath Rajapakse
Lyrics : Dilan Weerasooriya
Melody : Piyath Rajapakse
Flute : Madusara Liyanage
Guitar : Prakash Ranasinghe
Music : Lahiru De Costa / Piyath Rajapakse
Produced, Mixed & Mastered : Lahiru De Costa @ Lahiru Audio Vision Studio
Video : Sithum Akalanka / Piyath Rajapakse


නුහුරුය මට ඔබ නැති මේ කාලේ
දෙතැනක ඉඳ මුමුණමු අපෙ ආලේ

දෙමසක් යන්න එනවා ගෙවී
යලි හමුවෙන්නෙ කෙදිනද අපි

ඔබ විමසූ වෙලේ
දෙනුවන් තෙත් වුනේ
එනවා මතු දිනේ
ඔබමයි ජීවිතේ
මා ආදරේ
මා ආදරේ

ළඟ හිඳ සිප සනසන්නට බෑනේ
හද නළවන ඔබෙ උණුහුම ඕනේ

මගෙ හද ඔබම සොයනා හැටී
අපි ඇයි මෙහෙම අපගෙන් මිදී
දෙමසත් යන්න එනවා ගෙවී
යලි හමුවෙන්නෙ කෙදිනද අපි

ඔබ විමසූ වෙලේ
දෙනුවන් තෙත් වුනේ
එනවා මතු දිනේ
ඔබමයි ජීවිතේ
මා ආදරේ
මා ආදරේ
මා ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment