Shoka Sanasum Wedanawan Song Lyrics - ශෝක සැනසුම් වේදනාවන් ගීතයේ පද පෙළ

Shoka Sanasum Wedanawan Song Lyrics - ශෝක සැනසුම් වේදනාවන් ගීතයේ පද පෙළ
Song Title : Shoka Sanasum Wedanawan (ශෝක සැනසුම් වේදනාවන්)
ගායනය : වික්ටර් රත්නායක
සංගිතය : මර්වින් පෙරේරා
ගී පද : මීගොඩ විල්සන්


ශෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා..
ඈගෙ නිලුපුල් දෑසේ කඳුලැල්
ජීවිතේ මතු වාසනා..//

වීණා වෙතක් මැද ගී ගයන්නේ
පෑ සෙනේ හද මිහිර මවා..//
රන්කේලි බදිමින් මඟ සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා...

ශෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා..
ඈගෙ නිලුපුල් දෑසේ කඳුලැල්
ජීවිතේ මතු වාසනා..//

මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී තියේ..//
සැනසීම හෝ වැනසීම ඔබගේ
ඔය නිල් දෑසේ රැදී තියේ...

ශෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා..
ඈගෙ නිලුපුල් දෑසේ කඳුලැල්
ජීවිතේ මතු වාසනා..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment