Me Tharam Numba Song Lyrics - මේ තරම් නුඹ ගීතයේ පද පෙළ

Me Tharam Numba Song Lyrics - මේ තරම් නුඹ ගීතයේ පද පෙළ
Song Title : Me Tharam Numba (මේ තරම් නුඹ)
Singing : Milin Rupasinghe (මිලින් රූපසිංහ මහත්මා)


මේ තරම් නුඹ සුවද දැයි
නුඹ මලක් දැයි මට සිතෙයි ……
මේ තරම් නුඹ සුමුදු ඇයි
මල් වතක් දැයි මට සිතෙයි……..
මේ තරම් නුඹ සිසිල ඇයි
සඳ වතක් දැයි මට සිතෙයි ……..
මේ තරම් නුඹ මිහිරි ඇයි
නුඹ මගේම දැයි මට සිතෙයි….

දිය සරැළි වෙරළට හාදු දෙයි
මට වෙරළ වන්නට සිතෙයි

නිල ගඟුලට දිය ඇදෙයි
මට සයුර වන්නට සිතෙයි. ……..

සඳ එළිය කදු මත තොල් තියයි
මට කන්ද වන්නට හිතෙයි

මුළු ලොවම නුඹ මුව මත තබයි
නුඹ මගේම යැයි මට සිතෙයි. ……

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment