Jale Gabura Oruwa Danne Ne Song Lyrics - ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ ගීතයේ පද පෙළ

Jale Gabura Oruwa Danne Ne Song Lyrics - ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ ගීතයේ පද පෙළ
Song Title : Jale Gabura Oruwa Danne Ne (ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ)
ගායනය : ජගත් වික්‍රමසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : චන්ද්‍රලතා වික්‍රමසිංහ


ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ
මලේ සුවඳ ජලය දන්නෙ නෑ
හිතේ අරුම නගා දන්නෙ නෑ
නගේ නුඹට බොරු කියන්නෙ නෑ //

ආදරෙයි මං ආදරෙයි
හිතේ පිරුණ සෙනේ තරම
කියා යන්න එන්නම්
ආදරෙයි මං ආදරෙයි //

නැන්ද මාමා මට බනීවිදෝ
දූව දෙන්න බෑ කියාවිදෝ
මැවූ සිහින සුන්ව යාවිදෝ
නුඹවත් මට බහක් දේවිදෝ //

ආදරෙයි මං ආදරෙයි
හිතේ පිරුණ සෙනේ තරම
කියා යන්න එන්නම්
ආදරෙයි මං ආදරෙයි //

ආදරෙයි මං ආදරෙයි ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment