Goyam Kapanawa Song Lyrics - ගොයම් කපනවා ගීතයේ පද පෙළ

Goyam Kapanawa Song Lyrics - ගොයම් කපනවා ගීතයේ පද පෙළ
Song Title : Goyam Kapanawa (ගොයම් කපනවා)
ගායනය : මූන්ස්ටෝන්ස්
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
මූන්ස්ටෝන්ස් කණ්ඩායමේ දෙවන EP තැටිය වූ "More Hits by the Moonstones" (Sooriya Label CHB001) හී ගීයකි. මහෙි ඇතුළත් වන්නේ එම මුල් ගීයයි



ගොයම් කපනවා
මැණිකේ වෙලේ නෙළනවා
මැණිකේ ලිඳේ නානවා
පොඩිමැණිකේ
ඇගේ වාසනා මහිමය
මගේ පොඩි පැලේ පහනය
සදා වාසනා පොඩිමැණිකේ .....//

ගමේ පන්සලේ ඇය හමුවූවා
ගමේ මිහිරි හඬ මට හුරුවූවා .....//

ඇගෙ මුවේ මල් සිනා (හා හා හා හා....)
මට ගෙනේ වාසනා (හා හා හා හා....)
එදා මගෙ සිතේ ඇය රජ වූවා (හා හා හා හා....) ...//

ගොයම් කපනවා
මැණිකේ වෙලේ නෙළනවා
මැණිකේ ලිඳේ නානවා
පොඩිමැණිකේ
ඇගේ වාසනා මහිමය
මගේ පොඩි පැලේ පහනය
සදා වාසනා පොඩිමැණිකේ

ගමේ ඕවිටේ ඇය හා ලන්දේ
මගේ ආදරේ මුතුහර බැන්දේ ....//

වෙලේ නිල් ගොයම් (හා හා හා හා....)
අපහට ගෙනේ සුබ පැතුම් (හා හා හා හා....)
මුදා කම්කටොලු පෙම් දද බැන්දේ (හා හා හා හා....) ....//

ගොයම් කපනවා
මැණිකේ වෙලේ නෙළනවා
මැණිකේ ලිඳේ නානවා
පොඩිමැණිකේ
ඇගේ වාසනා මහිමය
මගේ පොඩි පැලේ පහනය
සදා වාසනා පොඩිමැණිකේ .....//.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment