Ganga Addara Ma Song Lyrics - ගඟ අද්දර මා ගීතයේ පද පෙළ

Ganga Addara Ma Song Lyrics - ගඟ අද්දර මා ගීතයේ පද පෙළ
Song Title : Ganga Addara Ma (ගඟ අද්දර මා)
Singing : Vijaya Kumarathunga (විජය කුමාරතුංග මහත්මා)


ගඟ අද්දර මා සිහිල් සෙනෙහ සැනසී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා මුව ගොළු වුවා
ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
පිබිදුනි ආශා ගිනිසිළු සේමා…

මල්සර දුනුවර ළමැද හොවාලා
ඉරණම් පවස නිවා
සන්සුන් වූ තරමින් නොසැලෙනවද
බාලේ බැඳී රන්දම්
ඔබ හා ආයේ ආයේ පෑහි තුෂාර සුසුම් හුවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා…

ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ
මනපුශ්පිත මුදු සුපුල් සිනා විසිරේ
මා හඳ රහසේ බැඳුනා පහසේ
ගඟ දිය රැලි නුබ නාඩන් කිසි දවසේ
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ
ඔබ රුව චායා සැඟවේ පායා

මල්සර දුනුවර ළමැද හොවාලා …
ඔබ රුව චායා සැඟවේ පායා ..
ඔබ රුව චායා සැඟවේ පායා ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment