Emba Ganga Song Lyrics - එම්බා ගංගා ගීතයේ පද පෙළ

Emba Ganga Song Lyrics - එම්බා ගංගා ගීතයේ පද පෙළ
Song Title : Emba Ganga (එම්බා ගංගා)
ගායනය : සුනිල් සාන්ත
සංගීතය : සුනිල් සාන්ත
ගී පද : අරිසෙන් අහුබුදු
නව ගැයුම : අයිවෝ ඩෙනිස්


එම්බා ගංගා
නවතිනු නවතිනු නවතිනු නවතිනු
ගංගාවේ ///
එම්බා ගංගා ගංගාවේ
ගංගාවේ ගංගාවේ

කන්ද කපවු
ගල් පෙරළවු
වේලි බඳිවු
ගමන බිඳිවු
ගංගාවේ
ගංගාවේ

දිය අරවව්
වැව් පුරවව්
කෙත් කරවව්
කුස පුරවව්
ගංගාවේ
ගංගාවේ

එම්බා ගංගා
නවතිනු නවතිනු නවතිනු නවතිනු
ගංගාවේ ///
එම්බා ගංගා ගංගාවේ
ගංගාවේ ගංගාවේ

හිටු එම්බා
ගඟ පුම්බා
දිය ලම්බා
පැරකුම්බා
ගංගාවේ
ගංගාවේ

වැඩට අපේ
දිය නො මැ දී
මුහුද කරා
යනු වැරදී
ගංගාවේ
ගංගාවේ

එම්බා ගංගා
නවතිනු නවතිනු නවතිනු නවතිනු
ගංගාවේ ///
එම්බා ගංගා ගංගාවේ
ගංගාවේ ගංගාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment