Sheela Song Lyrics - ශීලා ගීතයේ පද පෙළ

Sheela Song Lyrics - ශීලා ගීතයේ පද පෙළ
Song Title : Sheela (ශීලා)
ගායනය : ජය ශ්‍රී
සංගීතය : ජය ශ්‍රී
ගී පද : ජය ශ්‍රී


බැලු බැලු හැම තැනම සිහිනෙන් වගේ
සැඟවුණු සේයාවන් ම දෙ‍සේ ඇඳේ
සුළ‍‍ඟේ පාවී ම‍ගේ ගී යාවී
ඇසුනොත් එනවාද සොඳුරියේ මගේ

මා හට සැර වීලා
කොහිදෝ යන්නේ මෙසේ
සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
තනිවීලා මා ඉන්නේ කෙසේ
ඒවීදෝ මාගේ කුමාරී

ලොවම නැවතිලා නිහඬයි වටේ
තනිකම පාළුව දැවටී වටේ
දුරකතනයකින් ඔබ අමතාවියි
හිතමින් ඉන්නේමි තනි ලෝකයේ

මා හට සැර වීලා
කොහිදෝ යන්නේ මෙසේ
සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
තනිවීලා මා ඉන්නේ කෙසේ
ඒවීදෝ මාගේ කුමාරී

තනිවුනු යහනට එන විට
තවමත් ඔබගේ සුවඳ දැනේ මට
සිහිනෙන් ඔබේ රුව දැකගන්නටවත්
වරම් ලැබේද මට

ඔබේ ලස්සන ඇස් දෙක
වෙනකෙකු හට ළැදි වෙන්න එපා
ඒවීදෝ ඒවීදෝ ඒවීදෝ මාගේ කුමාරී

මා හට සැර වීලා
කොහිදෝ යන්නේ මෙසේ
සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
තනිවීලා මා ඉන්නේ කෙසේ
ඒවීදෝ මාගේ කුමාරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment