Lagin Hidagena Song Lyrics - ලගින් හිදගෙන ගීතයේ පද

Lagin Hidagena Song Lyrics - ලගින් හිදගෙන ගීතයේ පද
Song Title : Lagin Hidagena (ලගින් හිදගෙන)
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)


ලගින් හිදගෙන තැනූ මන්දිර
මහ හඩින් දැන් කඩා වැටුනේ
නුඹේ පපුවේ තැබූ හිස දැන්
ඇයිද මේ ලෙස පුපුරු දෙන්නේ

නුඹ එදා කියු ආල වදනින්
තවත් නෑ මේ සිත සදන්නේ
නපුරු වීලා මගෙන් වෙන්වී
කිමද ඈතක සැගව යන්නේ

වසන්තයේ පිපි සොදුරු හැගුමන්
තවත් නුඹෙ ඔය නමට පිපුනේ
කලුව ගිය හිස් අහස තවමත් 
මා නමටමයි ගිගුම් දෙන්නේ

අනෝරා වැසි වසින සමයේ
තනිව හිදිමින් කල් ගෙවන්නේ
නොමැත නුඹෙ සිත වෙනස් වූවත් 
මගේ සිත නම් වෙනස් වෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment