Idorayata Song Lyrics - ඉඩෝරයට පද පෙළ

Idorayata Song Lyrics - ඉඩෝරයට පද පෙළ
Song Title : Idorayata (ඉඩෝරයට)
Lyrics : චාතූර්යා කැප්පෙටිපො


ඉඩෝරයට හේබෑ නොවුණ
කර්කෂ අවු රෂ්මියට නොමළ
කටුක කුණාටුවෙන් බේරිච්ච
මිනිස්සු හිටියා හැබැයි තනිව

නිමක් නැති කඨෝර සසර පුරා
පත්තු කළ නොනිමි ගිනිදැල්
දුටුවේම නෑ හුදකලා වුණු
නිවුණු මිනිසුන් සිටිය තැන්වල

නිවුණු දෑසක් දුටුවේ ඉර හද
ගහකොළේ පුංචි රිද්මය
එවන් මිනිසුන් සදා නිවුණා
සතුට සමගම...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment