Wathira Ulpath Diyaththak Laga Song Lyrics - වැතිර උල්පත් දියැත්තක් ළඟ ගීතයේ පද පෙළ

Wathira Ulpath Diyaththak Laga Song Lyrics - වැතිර උල්පත් දියැත්තක් ළඟ  ගීතයේ පද පෙළ
Song Title : Wathira Ulpath Diyaththak Laga (වැතිර උල්පත් දියැත්තක් ළඟ)
Lyrics : Ishara sewwandi (ඉෂාරා සෙව්වන්දි)
අපට මෙම ලස්සන නිසදැස ලබා දුන්නේ Nethmi Rathnayaka (නෙත්මි රත්නායක) සොහොයුරිය විසිනි.


වැතිර උල්පත් දියැත්තක් ළඟ 
සිහිල මිස නෑ අන් යමක් 
ගින්දරක් කියලා කියන්නෙම
ප්‍රේමයට ඇති තව නමක්

පැළුණු හිත් ළඟ කටු ඇනුනු තැන්
පිරිමදින්නට බැරි බවක් 
ඉසිඹුලන කඳුළකඳු දන්නෑ  
ඒක උහුලනු බැරි  දුකක්

උයන් බිම් ළඟ දන්න හඳුනන 
මල් ගහක් යට වැටි මලක් 
ගොළුව මුණිවත රකිනවා ඇති 
මහ පොළවටත් ගිය කලක්....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment