Thanikama Huru Denetha Pura Song Lyrics - තනිකම හුරු දෙනෙත පුරා ගීතයේ පද පෙළ

Thanikama Huru Denetha Pura Song Lyrics - තනිකම හුරු දෙනෙත පුරා ගීතයේ පද පෙළ
Song Title : Thanikama Huru Denetha Pura (තනිකම හුරු දෙනෙත පුරා)
ගායනය : උදය ශ්‍රී වික්‍රමසිංහ
පද රචනය : කසුන් ප්‍රීමාල්
සංගීතය : සඳරුවන් ජයසිංහ


තනිකම හුරු දෙනෙත පුරා..
උණු කඳුලැලි රූරා ගියා..
ඔබ නෑ නෙත් මානේ..
හමුවේවිද ආයේ...//

සිතු පැතුමක කඳුළු තියා..
මට නොකියම ඉවත ගියා..
හිමි දුක පිසදමමි කියා..
සමනලියක් තුරුළු වුනා...
මහදේ... ගලනා...
මේ දුක තාම ඔබ දන්නෙ නෑ..
මේ දුක තාම ඔබ දන්නෙ නෑ....

තනිකම හුරු දෙනෙත පුරා..
උණු කඳුලැලි රූරා ගියා..
ඔබ නෑ නෙත් මානේ..
හමුවේවිද ආයේ...//

තනිවුනු දුක මගෙම වෙලා..
දින එක දෙක ගෙවිල ගියා..
ඔබ ආවත් සිනහ වෙලා..
මගෙ හිත සනසන්න කියා...
මහදේ... ගලනා...
මේ දුක තාම ඔබ දන්නෙ නෑ..
මේ දුක තාම ඔබ දන්නෙ නෑ....

තනිකම හුරු දෙනෙත පුරා..
උණු කඳුලැලි රූරා ගියා..
ඔබ නෑ නෙත් මානේ..
හමුවේවිද ආයේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment