Sulan Kurullo Song Lyrics - සුළං කුරුල්ලෝ ගීතයේ පද පෙළ

Sulan Kurullo Song Lyrics - සුළං කුරුල්ලෝ ගීතයේ පද පෙළ
Song Title : Sulan Kurullo (සුළං කුරුල්ලෝ)
ගායනය : හරූන් ලන්ත්‍රා
‍‍‍‍‍පදරචනය : ධර්මසිරි ගමගේ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
“සැනසුම කොතැනද“ චිත්‍රපටයේ ගීතයක්


සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවදකි අර ගෙන එන්නේ..
ආදර උයනේ දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ..//

සිහින පොතේ පිටුවක් පෙරලී ඇත
මොනවද එහි ලියැවී ඇත්තේ...//
ආදරේ...ආදරේ....
ආ..දරේ..

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවදකි අර ගෙන එන්නේ..
ආදර උයනේ දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ..//

මතක ලොවේ දොර අගුළු හැරී ඇත
මොනවද එහි හිරවී ඇත්තේ...//
ආදරේ...ආදරේ....
ආ..දරේ..

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවදකි අර ගෙන එන්නේ..
ආදර උයනේ දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment