Soduru Wadan Mada Song Lyrics - සොදුරු වදන් මැඳ ගීතයේ පද පෙළ

Soduru Wadan Mada Song Lyrics - සොදුරු වදන් මැඳ ගීතයේ පද පෙළ
Song Title : Soduru Wadan Mada (සොදුරු වදන් මැඳ)
Lyrics : Tamasha Wijemanna (ටමාෂා විජේමාන්න)


සොදුරු වදන් මැඳ
හැදුනු එකල අප
සිහින සිහින කරවන
සුන්දර මතකයන් නුඹ...

සිත් යාය අපේ
යහමගට ඔවදන් පෙළ
යහලුවන් අතරේ නුඹ
තවත් යහලුවෙකි නුඹ...

විටෙක දෙමාපිය ලෙස
විටෙක සහොදරු ලෙස
විටෙක යහලුවකු ලෙස
එක සේ සෙනෙහසින් නුඹ...

රැක ගත්තේ එදින අප
දෙවතාවක් සේ සෙවණ දුන්නු
අදටත් අමතක නොවන මතක
අප සිතේ රැදෙයි කවියක් සේ...

ටමාෂා මිලනි (Tamasha De Simon)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment