Nube Senehasa Song Lyrics - නුඹේ සෙනෙහස ගීතයේ පද පෙළ

Nube Senehasa Song Lyrics - නුඹේ සෙනෙහස ගීතයේ පද පෙළ
Song Title : Nube Senehasa (නුඹේ සෙනෙහස)
Artists : Dammika Edussooriya
Lyrics : D. Sumith Thabrew
Music : Dammika Edussooriya
Vedio Edditing : D. Sumith Thabrew


සදා නුඹ සිත් තුරුල් කරගෙන නුඹේ සෙනෙහස සිහි වුණේ
දමා හැර ගියත් දෑත ඔබගේ කඳුල පමණකි හිමි වුණේ
ගෙවූ ඒ කල පුදා සෙනෙහස කොහේ හෝ සැඟව ගියේ
සිතේ හැඟුමන් නුඹේ පැතුමන් නොවේ මා හට බර වුණේ 

මගේ ලොව අද කෙනෙකු නැත මට මගේ කියනා ලං වෙලා
අහිමි ඔබ පෙම දවයි මා සිත පසුතැවෙමි අද ඒ නිසා.....// 

ඈ සමඟ මා පියඹලා දුර රිදෙව්වද ඔබ සිත එදා
වැරදුනා මග සොයා එන්නද සිටී නම් ඔබ මග බලා.....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment