Siththami Song Lyrics - සිත්තමී ගීතයේ පද පෙළ

Siththami Song Lyrics - සිත්තමී ගීතයේ පද පෙළ
Song Title : Siththami (සිත්තමී)
Artist : Nalaka Bandara Pathirana
Lyrics : Nalaka Bandara Pathirana
Melody : Nalaka Bandara Pathirana
Music : Yasas Medagedara @MidHouse Studios
Mix/Master : Yasas Medagedara @MidHouse Studios


හද ගැස්ම දැන්නම් වැඩිවෙලා
ඔබ එක්ක මන් තනිවෙලා
මුළු ජිවිතේ අන්සතු වෙලා
හා…සිපගන්නකෝ ලං වෙලා

ඔබ එක්ක තරු ගානේ
ඇවිදින්න සංසාරේ
මා… හිත පෑහිලා

තනිවෙන්න ඔය තුරුලේ
මුමුණන්න පෙම් ගීතේ
මා… නිම් නැතිවෙලා

සිහිනේ මල් පිබිදුනා
මකරන්දේ වෑහුනා
පෙම් සුවදින් මත් වුනා
සිත්තමී…

ඔබ නෙතගින් හිනැහුනා
සිත් රහසේ දැවටුනා
සිහිනෙක මා පැටලුනා
සිත්තමී…

සිත්තමී
සිත්තමී
සිත්තමී
සිත්තමී

ඒ හීන තරුගානේ ඇවිදින් ලංවෙලා
මන් ගාව නුබ ආයේ සිහිනෙන් තනිවෙනා
ඒ හීන ගේන පාට ගෑව ආදරේට හීන කීව
මැව් හීන බොඳ වී ගියා
මැව් හීන බොඳ වී ගියා
ඒ මැව් හිනේ බොඳ වී ගියා

හද ගැස්ම දැන්නම් වැඩිවෙලා………

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment