Puthu Song Lyrics - පුතු ගීතයේ පද පෙළ

Puthu Song Lyrics - පුතු ගීතයේ පද පෙළ
Song Title : Puthu (පුතු)
Lyrics : Thath Sarani


මගේ ගත පුරා දුවන
ලේ බිඳු එකිනෙකට
උණුහුම කැටි කර
ආදරය මුසු කර
ශක්තිය එකතු කර
රස සිහින මගේ මුසු කර
සෙනෙහස මිශ්‍ර කර
සිනහව ඇතුළු කර
සියල්ලම එකතු කර
බිඳ බිඳ පුතුට දෙමි
ලේ බිඳු කිරි කර…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment