Pera Kala Maha Pin Balayen Song Lyrics - පෙර කල මහා පින් බලයෙන් ගීතයේ පද පෙළ

Pera Kala Maha Pin Balayen Song Lyrics - පෙර කල මහා පින් බලයෙන් ගීතයේ පද පෙළ
Song Title : Pera Kala Maha Pin Balayen (පෙර කල මහා පින් බලයෙන්)
Artists : Prabath Rathnayaka
Lyrics : D. Sumith Thabrew
Music : Kasun Anushan
Video Edditing : Ravindu Aberathna & Golden Film House 


පෙර කල මහා පින් බලයෙන්
නුඹෙ පුතු වී මා ඉපදුනු දා 
ලෝකය ජය ගත්තා
හරි මග යනෙනට පාර කියාදී
නුඹ දුක් වින්දා මා වෙනුවෙන් සැමදා
සසරින් සසරට පින් මදි වූවත් 
මේ සසරින් නුඹ මතු බුදු වෙනවාමයි 

යන්නට මත්තෙන් සිවුරක් පටලා
අපෙ හාමුදුරුවෝ වී පන්සල්
සැබෑ ලොවේ මගේ දෙවියන් නුඹ බව සඟවා දැන උන්නා
මා එය දැන උන්නා 

නාඬා නිදියන් පුතේ කියන හඬ 
තාමත් ඇහෙනවා මගෙ ලෝකේ
සමු ගත්දා ඔබ මේ ලෝකෙන් අද තනිකම මට දැණුනා
තනිකම මට දැණුනා 

පෙර කල මහා පින් බලයෙන්
නුඹෙ පුතු වී මා ඉපදුනු දා 
ලෝකය ජය ගත්තා
හරි මග යනෙනට පාර කියාදී
නුඹ දුක් වින්දා මා වෙනුවෙන් සැමදා
සසරින් සසරට පින් මදි වූවත් 
මේ සසරින් නුඹ මතු බුදු වෙනවාමයි


👇👇👇 Our android app(Click Image) 👇👇👇

0 comments:

Post a Comment