Pana Wage Song Lyrics - පණ වගේ ගීතයේ පද පෙළ

Pana Wage Song Lyrics - පණ වගේ  ගීතයේ පද පෙළ
Song Title : Pana Wage (පණ වගේ)
Lyrics : Nethmi Rathnayaka


පණ වගේ 
රකින්නම්
මගේ
දූ කුමරියේ..

පහනක්ම වෙන්නම්
ඔබේ දිවි මාවතේ
සවිය නිති දෙන්නම්
හෙටත් මම අද වගේ..

දුකේදිත් , සැපේදිත්
රැදෙන්නම්, එක වගේ
කදුලු ඇස් සනසපන්
දූ නුඹේ අම්මගේ.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment