ක්‍රීම් ක්‍රැකර් බිස්කට් වලින් කට්ලට් (Cream Cracker Biscuits Cutlet)

ටී..☕ පාටියකට දඩිබිඩි ගාලා හැදුවෙ...ක්‍රීම් ක්‍රැකර් බිස්කට් වලින් කට්ලට්...මේක හැමෝම හදන්න දන්නවා ඇති... 

✅ අවශ්‍ය දේවල් :

  • ක්‍රීම් ක්‍රැකර් බිස්කට්
  • මැදට පිරවුමක් (කට් ලට් වලට හදනවා වගේ පිරවුමක්)
  • බිත්තර
  • බිස්කට් කුඩු
  • පොල් තෙල්

✅ සාදන ආකාරය :

  1. 🥕 ක්‍රීම්  ක්‍රැකර් බිස්කට් එකක් මත සකසා ගත් පිරවුම තියා ගන්න මුලු බිස්කට් එකටම පැතිරෙන විදියට අතින් සකසා ගන්න...
  2. 🥕 තව බිස්කට්  එකක් ගෙන සකසා ගත් බිස්කට් එක මත තබා අතින් තද කර ගන්න..(බිස්කට්  දෙක  අතර හිඩැස් නැති  විදියට පිරවුම දමා සකසා ගන්න)
  3. 🥕 එහෙම සාදා ගත් බිස්කට් බිත්තර සාරැ වල දවටලා බිස්කට් කුඩුවලත් දවටා ගන්න...
  4. 🥕 එහෙම සකසා ගත් බිස්කට් ශීතකරනයේ පැයක් හෝ පැය බාගයක් තබා ගන්න...
  5. 🥕 ඉන්පසු ගැඹුරු  තෙලේ බැඳ ගන්න...

Dhanushka Nishanthi
ක්‍රීම් ක්‍රැකර් බිස්කට් වලින් කට්ලට් (Cream Cracker Biscuits Cutlet)

ක්‍රීම් ක්‍රැකර් බිස්කට් වලින් කට්ලට් (Cream Cracker Biscuits Cutlet)

ක්‍රීම් ක්‍රැකර් බිස්කට් වලින් කට්ලට් (Cream Cracker Biscuits Cutlet)

ක්‍රීම් ක්‍රැකර් බිස්කට් වලින් කට්ලට් (Cream Cracker Biscuits Cutlet)

ක්‍රීම් ක්‍රැකර් බිස්කට් වලින් කට්ලට් (Cream Cracker Biscuits Cutlet)

ක්‍රීම් ක්‍රැකර් බිස්කට් වලින් කට්ලට් (Cream Cracker Biscuits Cutlet)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment