Obath Sithanawa Song Lyrics - ඔබත් සිතනවා ගීතයේ පද පෙළ

Obath Sithanawa Song Lyrics - ඔබත් සිතනවා ගීතයේ පද පෙළ
Song Title : Obath Sithanawa (ඔබත් සිතනවා)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


ඔබත් සිතනවා මමත් සිතනවා
නෙතින් නෙත බලා ලවන් ගොළු වෙලා
අපේ සිතුම් අපේ පැතුම්
නුවන් තුලින්‍ දෙදෙනා දුටුවාදෝ
නුවන් තුලින්‍ දෙදෙනා දුටුවාදෝ

විදු පියසේ තුරු ගොමුවේ දඟ වයසේ ලං වූයේ
සිනා පොදක් ඔබ මා වෙත පෑදා
සෙනේහයේ මල් මා හද පිපුණා…..

ඔබත් සිතනවා මමත් සිතනවා
නෙතින් නෙත බලා ලවන් ගොළු වෙලා
අපේ සිතුම් අපේ පැතුම්
නුවන් තුලින්‍ දෙදෙනා දුටුවාදෝ

යෞවනයේ ආදරයේ අප බැඳුනේ ඇයි නොදැන
අතීතයේ දුටු ඒ අනාවක උනුන් මුලා වූ අනන්තයම වූ…..

ඔබත් සිතනවා මමත් සිතනවා
නෙතින් නෙත බලා ලවන් ගොළු වෙලා
අපේ සිතුම් අපේ පැතුම්
නුවන් තුලින්‍ දෙදෙනා දුටුවාදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment