Ma Oba Hamuwu Da Song Lyrics - මා ඔබ හමු වූ දා ගීතයේ පද පෙළ

Ma Oba Hamuwu Da Song Lyrics - මා ඔබ හමු වූ දා ගීතයේ පද පෙළ
Song Title : Ma Oba Hamuwu Da (මා ඔබ හමු වූ දා)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු, රුක්මණී දේවි
සංගීතය : ප්‍රැට්‍රික් දෙණිපිටිය
ගී පද : සුනන්ද මහේන්ද්‍ර


මා ඔබ හමු වූ දා
මේ හද නැලවූ දා
ගැයූ ගීතේ සිහිනේ රස වෑහේ
රැව් දේ දෙසවන්හි දිව රෑ සදා

සන්තෝසේ ආසාවේ මහිමේ කියා
මගේ දෑසයි ඔබෙ දෑසයි පාවී ගියා
පැතුවා සේ සිතුවා සේ හමු වී සොයා
අද ආයෙ දුටුවා ඔයා

මා ඔබ හමු වූ දා
මේ හද නැලවූ දා
ගැයූ ගීතේ සිහිනේ රස වෑහේ
රැව් දේ දෙසවන්හි දිව රෑ සදා

සැනසිල්ල නැලවිල්ල පිරිලා සිතේ
ඔබෙ බැල්ම මගේ බැල්මේ රැඳිලා ඇතේ
සිත මාගේ මල වාගේ පුබුදා ගියා
අද ආයෙ දුටුවා ඔයා

මා ඔබ හමු වූ දා
මේ හද නැලවූ දා
ගැයූ ගීතේ සිහිනේ රස වෑහේ
රැව් දේ දෙසවන්හි දිව රෑ සදා

ගැයූ ගීතේ සිහිනේ රස වෑහේ
රැව් දේ දෙසවන්හි දිව රෑ සදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment