Kurutu Ge Gee Pothe Song Lyrics - කුරුටු ගෑ ගී පොතේ ගීතයේ පද පෙළ

Kurutu Ge Gee Pothe Song Lyrics - කුරුටු ගෑ ගී පොතේ ගීතයේ පද පෙළ
Song Title : Kurutu Ge Gee Pothe (කුරුටු ගෑ ගී පොතේ)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : ස්ටැන්ලි පීරිස්


කුරුටු ගෑ ගී‍ පොතේ කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා...
කුරුටු ගෑ ගී පොතේ...

ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියූ කවි ගීතිකා...
ඔබේ නාමෙන් හැඩූ කදුලින් ගයමි මම කිවිදුනේ...

කුරුටු ගෑ ගී‍ පොතේ කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා...
කුරුටු ගෑ ගී පොතේ...//

මියුරු කවිවැල් කුරිරු ස්ව‍රයෙන් ඇසේ රෑ යාමයේ
නොලැබ කිවිදුන් කුමට කවිකම් කිවිද මට කවිලොවේ...

කුරුටු ගෑ ගී‍ පොතේ කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා...
කුරුටු ගෑ ගී පොතේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment