Bala Innam Song Lyrics - බලා ඉන්නම් ගීතයේ පද පෙළ

Bala Innam Song Lyrics - බලා ඉන්නම් ගීතයේ පද පෙළ
Song Title : Bala Innam (බලා ඉන්නම්)
ගායනය : රොමේෂ් සුගතපාල
පද රචනය : නන්දන වික්‍රමගේ
සංගීතය : රොමේෂ් සුගතපාල


බලා ඉන්නම්
කල්ප ගාණක් උනත් මං
එදා කී කථා
සිත පතුලේ තියා...//

ඔබ හැර ගිය පෙම්බර හිත
තනියෙන් ඉකි බින්දා..
හද මඩලේ ඔය රුව මා
ගෙත්තම් කෙරුවා...//

ඔබට මා පෙම්කලා..
විදවලා හැරගියා..
ඔය මුවේ මුදු සිනා..
මැවෙනවා පෙනෙනවා...

බලා ඉන්නම්..
කල්ප ගාණක් උනත් මං..
එදා කී කථා..
හිත පතුලේ තියා...//

මගෙ මැයි කියූ දිගු දෙනයන
අද මට හිමි නැතිවා..
මුළු ලොව මට ලැබුනත් මදි
ඔබ නැති හන්දා...//

ඔබට මා පෙම්කලා..
විදවලා හැරගියා..
ඔය මුවේ මුදු සිනා..
මැවෙනවා පෙනෙනවා...

බලා ඉන්නම්
කල්ප ගාණක් උනත් මං
එදා කී කථා
සිත පතුලේ තියා...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment