Awadiwanna Awadiwanna Song Lyrics - අවදිවන්න අවදිවන්න ගීතයේ පද පෙළ

Awadiwanna Awadiwanna Song Lyrics - අවදිවන්න අවදිවන්න ගීතයේ පද පෙළ
Song Title : Awadiwanna Awadiwanna (අවදිවන්න අවදිවන්න)
ගායනය, තනුව : සිරිල් ටියුඩර් ප්‍රනාන්දු (සී.ටී.ප්‍රනාන්දු)
සංගීත : පැට්‍රික් දෙණිපිටිය
පද : කරුණාරත්න අබේසේකර


අවදිවන්න අවදිවන්න
දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ
සිතනවාට වඩා සොදුරු
විනෝද බර ලෝකෙක අපි
ජීවත්වන්නේ .......

සුසුම් හෙලන කලට දුක් වෙලා
ඔබත් සමග කව්ද අඩන්නේ
ටිකක් සතුටු වන්න සැනසිල
දහසක් ඒ ලෙස හිනැහෙන්නේ

බලනු මැනවි කුරුළු කැදැල්ලේ
සතුට සැපත රස ඉතිරෙන්නේ..//
එහෙම ඉදිමු සිත සැනසිල්ලේ
දුකිනි මිනිස් කම ලබන්නේ ...

අවදිවන්න අවදිවන්න
දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ
සිතනවාට වඩා සොදුරු
විනෝද බර ලෝකෙක අපි
ජීවත්වන්නේ .......

දුක සපදෙක පෙරලි පෙරලි යයි
යන කාලය නැත නවතින්නේ..//
ඊයේ වගේද අද ටිකක් සුබයි
අදට වඩා හෙට හොද වෙන්නේ....

අවදිවන්න අවදිවන්න
දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ
සිතනවාට වඩා සොදුරු
විනෝද බර ලෝකෙක අපි
ජීවත්වන්නේ .......

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment