Sanda Lekha Song Lyrics - සඳ ලේඛා ගීතයේ පද පෙළ

Sanda Lekha Song Lyrics - සඳ ලේඛා ගීතයේ පද පෙළ
Song Title : Sanda Lekha (සඳ ලේඛා)
Singing : Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය) සහ Rookantha Gunathilaka (රූකාන්ත ගුණතිලක මහත්මා)
තනුව : රූකාන්ත ගුණතිලක


සඳ ලේඛා සද ගිරි හිසින්
ලැගුම් ගනී මගේ ලෝකේ
රූ චායා සෙවනැලි දිදා පෙමිනි ලගින් හිදී මාගේ
දිනෙක කීවා
මා දකින සිහිනේ
එම සඳ කීවා මනෝ රම්‍ය ගීතේ
අපි දෙන්නා

විමානයෙන් ආ සඳ සේ
සඳුන් කැලෙන් එහා
ගෙනා සිතක් රන් තැටියේ
නොදී ගතින් එදා
හතර වටේ මල් වැහැලා
සිතට කත කලා
හිතින් ඉතින් එදා

සඳ ලේඛා සඳ ගිරි හිසින්
ලැගුම් ගනී මගේ ලෝකේ
රූ චායා සෙවනැලි දිදා පෙමිනි ලගින් හිදී මාගේ
දිනෙක කීවා
මා දකින සිහිනේ
එම සඳ කීවා මනෝ රම්‍ය ගීතේ
අපි දෙන්නා

කුමාරියක් වූ දවසේ
කතා පොතෙන් එදා
විලේ ගිහින් මල් නෙලුවේ
ඔබයි නමින් මගේ
පාර දිගේ මල් ඉහිලා
සුවඳ කතා කලා
රජෙක් ඇවිත් කියා

සඳ ලේඛා සඳ ගිරි හිසින්
ලැගුම් ගනී මගේ ලෝකේ
රූ චායා සෙවනැලි දිදා පෙමිනි ලගින් හිදී මාගේ
දිනෙක කීවා
මා දකින සිහිනේ
එම සඳ කීවා මනෝ රම්‍ය ගීතේ
අපි දෙන්නා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment