Mathakai Eda Song Lyrics - මතකයි එදා ගීතයේ පද පෙළ

Mathakai Eda Song Lyrics - මතකයි එදා ගීතයේ පද පෙළ
Song Title : Mathakai Eda (මතකයි එදා)
Singing : Billy Fernando (බිලී ප්‍රනාන්දු මහත්මා) සහ Umaria Sinhawansa (උමාරියා සිංහවංශ මහත්මිය)
Lyrics : Nandana Wickramage 
Music : 2forty2 
Melody : Billy Fernando 
String Arrangements : Sachiththa Fernando


මතකයි එදා
අප හමුවූ දිනේ
දෙනුවන් අපේ
හමුවී හිනැහුනේ

කිසිවක් නොදොඩා
ආදරයේ හැගුමන් රහසේ
අද මගේ වෙලා
උතුරයි ආදරේ

අද අපේ වෙලා
උතුරයි ඒ ආදරේ…

බාධක හමුවේ
නොසැලී උන්නා
ආදර සිතුවම් මැවුනා

එක හද ගැස්මේ
සෙනෙහස විදලා
මේ පෙම් සයුරේ කිමිදුනා

මතකයි එදා
අප හමුවූ දිනේ
දෙනුවන් අපේ
හමුවී හිනැහුනේ

කිසිවක් නොදොඩා
ආදරයේ හැගුමන් රහසේ
අද මගේ වෙලා
උතුරයි ආදරේ

අද අපේ වෙලා
උතුරයි ඒ ආදරේ…

ජීවිත ගමනේ
එක වී සරනා
දෑතට දෑතක් බැදුනා
එක හද පැතුමේ
දුර යනු දෙදෙනා
මේ පෙම් සයුරේ කිමිදිලා

මතකයි එදා
අප හමුවූ දිනේ
දෙනුවන් අපේ
හමුවී හිනැහුනේ

කිසිවක් නොදොඩා
ආදරයේ හැගුමන් රහසේ
අද මගේ වෙලා
උතුරයි ආදරේ

අද අපේ වෙලා
උතුරයි ඒ ආදරේ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment